Thursday, November 3, 2011





                  සටන් කලාව තුලින් අධ්‍යාත්මික ප්‍රවේශය

       සිව් සැට කලාව අතරින් ලොව පැරණිම කලාව වශයෙන් සටන් කලාව හදුන්නන්න පුලුවන්. මොකද ‘’’’’’’’’’’’’’ සත්ව ආරම්භයේ මුල් අවදියේ පටන් මිනිසාගේ ප්‍රධාන ජීවිත අවශ්‍යතාවය වූයේ තම ජිවිතය ආරක්ෂා කර ගැනීමයි.  මෙය තව දුරටත් පෑහෑදිලි කරවානම් "කුසගින්න" මිනිසාගේ පළමුවනතම හා ප්‍රධානතම අභියෝගය ජය ගෑනීමට වූ නිසා. එම කුසගින්නම එය නෑතිකර ගැනීමට අවශ්‍ය දේවල් කරා සත්වයා පොළබවනු ලැබුවා. ඉන් සමහරක් දේවල් පහසුවෙන් ලඟා කරා ගනීමට නොහෑකි දෙවල් බව ඔවුන්ට ටිකෙන් ටික වෑටහෙන්න පටන් ගත්තා. මුලදි ඉතා සරලව ආරම්භ වූ මෙ දෙවල් පසුකාලිනව ඉතා සන්කීර්ණතාවයකට පරිවර්තනය වුවා. නිවෑරදි චලන ක්‍රම අත්‍යාවශ්‍ය අංග බවට පෙරලුනේ තමාද කවර සත්වයකුගේ හෝ කුසගින්න නිවන්න හොඳ ආහාර වේලක් වන බෑවින් සහ තමාද කුමන වේලවකදි හෝ ශරීර පූජාවකට නිරන්තරයෙන් ලෑස්ති වී සිටියයුතු නිසා.


       සටන කලdවක් වශයෙන් වeඩෙන්න ගත්තෙ සත්වයාට පහල වන මෙන්න මේ ප්‍රාන බිය නිසයි.

   අනෙකුත් කලාමෙන් නොව සටන් කලාවේ හොදම ගුරුවරයා වන්නේ සතුරායි. මෙ නියමය අදටත් එලසමයිඅපට මුහුන පාන්න වන අභියෝග සෑම විටකම අපට මතක් කර දෙන්නේ ඔබ වඩාත් දෑනුවත් භාවයෙන් (සිහියෙන්) ඉන්න කියායි. මේ නිසා තමයි තම කුසගින්න නිවා ගෑනීමේ අවශ්‍යතාවය සහ තවකෙකුගෙ ගොදුරක් බවට පත් නොවී සිටීම මුල්ම සටන් අභ්‍යාසය වුයේ.
   මුල්ම අභියෝගය බඩගින්න මෙය ප්‍රානය රෑක ගෑනීම මත පදනම් වුවා. නමුත් බඩගින්න එක්වරකට නෑතිකරගන්න මුලු ජීවිතයම එක් අවස්තාවක් වෙනුවෙන් ඔට්ටුවට තබන්න (වසනාව ) උරගා බලන්න සිදුවුනා. මෙන්න මේ කාරණය මත සෑම සත්ව ක්‍රියකාරකමක්ම හුරුවක් පුරුද්දක් බවට පත් උනේ. මෙය මානවයන්ගේද මුල්ම ශරීර ඉරියව් මෙම හෑඩතල ඔස්සේ චලනයන්වල හුරුවක්ද ‘’’’’ හුරුව පුරුද්දක් බවට පත්වුයේ.



   ගල්  යුගයෙ ආදිතම මිනිසාගේ පලමු
 ගිනි පුලිගුව සොයා ගෑනීමත් සමගම ස්වකීය චලන රටාවල නව ක්‍රම විකාශනයක් පටන් ගෑනුනා. ක්‍රමයෙන් අප දියුණු ශිෂ්ඨාචාර යුගවලට පෑමිනීමත් සමග සත්වයාගේ කුසගින්න මත පමණක් පදනම්ව තිබූ බිය වඩාත් පුලුල් සිතිවිල්ලක් බවට පරිවර්තනය වුවා. අනතුරු අභියෝග වෑඩිවෙන්න වෑඩිවෙන්න මිනිසා තවදුරටත් මනසින් වෑඩෙන්න පටන් ගත්තා.  මෙන්න මේ බිය නිසා මිනිසා අදවනවිට සොයාගත්දේ බොහොමයි. අද අපට කලාවන් වශයෙන් ලෑබී තිබෙන විවිධ ශිල්ප ශාස්ත්‍ර රාශියක් අභියෝග නෑමති මහා ගුරුවරයා විසින් කියාදුන් දේවල්.



                      * විවිධ ආහාර නිෂ්පාදන ක්‍රම
               * තමාට වෑලදෙන ශරීර වේදනාවන් නෑතිකර ගන්නා ක්‍රම
               * වෑඩි දුරක් වේගයෙන් තරනය කරනා ක්‍රම
               * වෑඩි කාලයක් අදුර දුරස්ව තබාගන්නා ක්‍රම
               * තම ආවරන ස්ථාන ශක්තිමත්ව සාදාගන්නා ක්‍රම
               * සිත පත්වන ආතතියෙන් නිදහස්වන ක්‍රම
               * මේ සෑම දෙයක්ම කිරීමට සුදුසු කාලය සොයන ක්‍රම
   මෙහි විශේෂ සොයා ගෑනීමක් වුයේ දුරින් සිටින සතුරෙකු අඩපන කරන ක්‍රමයි මෙය ශබ්ද ශ්‍රාස්ත්‍රයේ (මන්ත්‍ර ) මුල්ම ආරම්භය වුවා.


  සටන් කලාවෙන් අද අපට ලෑබී තිබෙන එක් දායාදයක් තමයි නෑටුම් කලාව . අදටත් යම් විනිවිද දකින්නෙකු නෑටුම් කලාව දෙස බෑලුවොත් මෙහි සෑගවී තිබෙන්නේ විශිෂ්ඨට වු සටන් කලාවක් බවට වෑටහෙනවා.නමුත් නෑටුම් කලාව හෑදෑරුවෙකුටනම් එය අත්මාරක්ෂාව සදහා පාවිච්චියට ගෑනීමට අපහසුයි. නමුත් ඔබ මතක තබා ගන්න (නෑටුම් කලාව හෑදෑරුවෙකුනම් )ඔබ හෑදෑරු නෑටුම් කලාව තුල විශාල සොයා නොගත් නිධානයක් සෑගවී තිබෙනබව.

මා ඔබව මේ දේ ගෑන දෑනුවත් කරන්න හේතුවුයේ මෙන්න මේ නිසයි, මා ඔබට මුලින්ම සදහන් කලා සත්ව ආරම්භයේ මුල්ම අභියෝගය වූයේ ආහාර සපයා 
ගෑනීමයි.  
ආදිතම මානවයා විශාල වෑයමකින් මහන්සීයෙන් හොද ආහාරයක් (සතෙකු එලාගෙන ) අති විශාල සතුටකට පත්වුවා, ඔවුන් එම සතුට බුක්ති විදීමට කලේ තම ගොදුර බිම හෙලීමේදී එකිනෙකා කල චලන රටා යම් රිද්මයකට කරමින් එලාගත් ගොදුර වටේ යාමයි අදටත් අප අනෙකාව බිම හෙලලා අඩපන කරලා සතුටුවන්නේ      ( පීඩාවට පත්කර ) එදා ජාන අප සිරුරු තුල තවමත් පවතින නිසයි.

දෑන් ඔබට වෑටහෙනව ඇති මුලින්ම වේදනාව නිසා හට ගෑනුනු බිය තුරන් කිරීමට මගහරවා ගෑනීමට අනුගමනය කල විවිධ ක්‍රියාකාරකම් පසු කාලීනව ඉතා සෞන්දර්යාත්මක කලා නිර්මාන බවට පත් වූ අන්දම. මුල්ම මිනිසාගේ තුවාලය අත තදකර ලේ නෑවත්වු ක්‍රමයම අද ශල්‍ය විද්‍යාව බවට පත් වෙලා.

  අපට පෑමිනෙන අදුරු සහිත කාලයන් අදුරු සහිත අභියෝගයන් අපහෑදිලි සන්දිස්ථානයන් ආලෝකමත් කිරීමට ජෝතිශය ශාස්ත්‍රය වශයෙන් පෑමිණියේ (ජෝති නම් ආලෝකයි ).

 මේ නිසා තමයි අතීතයේදි එකම ශාස්ත්‍රයක් වශයෙන් පෑවති අපේ දේශීය සම්පත අද වනවිට

                            සටන්  ශාස්ත්‍රය
                         නිල   ශාස්ත්‍රය
                         වෛද්‍ය ශාස්ත්‍රය
                            වාස්තු ශාස්ත්‍රය
                         මන්ත්‍ර  . ශාස්ත්‍රය  
                        ජෝති ශාස්ත්‍රය  
                        අක්ෂර (සලකුණූ) ශාස්ත්‍රය





 ස්වර වලට සවියදුන් (සලකුනු ශාස්ත්‍රය ) (අදටත් අකුරු ඉගෙනීමට පෙර සරසවියට ගෞරව දක්වන්නේ මේ දේවල් අපට දයාද කල ගුරුවරුන්ට ස්තුතිපුර්වක වීමටයි ). 
යනාදි වශයෙන් විවිධ පෑතිකඩ විවිධ නම් වලින් අද අපට දක්නට ලෑබෙන්නේ .








  වර්තමානයේ මෙ සියලු ශාස්ත්‍ර එක් පුද්ගලයෙකුට ඉගෙන අත්දකින්නට තරම් කාල නිදහසක් චිත්ත එකාත්මිකභාවයක් නෑහෑ . මේ නිසා එක් එක් ශිල්පහදරපු පුද්ගලයින්(එක් ශිල්පයක් පමණක්)තමා ඉගෙන නොගත් ශිල්ප සමග තර්ක කිරීම අද දක්නට ලෑබෙන්නේ විවිධ ශාස්ත්‍ර ජාති අතර ප්‍රශ්න ඇතිකරගන්නේ මේ සියල්ලම එකම ගසක අතුබව තමා අමතක කර තිබෙන නිසා.





  සටන් කලාව පෑත්තෙන් ගත්කල ලොව ඈති සියලුම සටන් ශිල්ප (විවිධ දේශයන්ට ආවේනික වූ) කරාතේ,  කුන්ෆු,  වුෂු,  අයිකිදො , හප්කිදො,  ජුජුට්සු,  කලරි,   නින්ජිට්සු,   වින්චුන්, යනාදී තව නොයෙකුත් නම් වලින් විවිධ හෑඩතල ඔස්සේ චලනය වන ක්‍රමයි. නමුත් ඈත අතීතයේදී මේ සියල්ලම එකම රටාවක් වශයෙන් තිබූ එවායි.




   තමාට අවේනික වූ පහසු එක් චලන රටාවක් තෝරාගෑනීමට නූතන මිනිසා පෙලබීම නිසා අද නොයෙක් නම් වලින් විවිධ සටන් ක්‍රම ලොව පුරා දක්නට ලෑබෙන්නේ. අද ශිල්පීන් තමා උගත් ශිල්පය පමණක් විශිෂ්ඨයෑයි කියා උදම් අනන්නේ නොදෑනීම
ඔහු ලොකු රාමුවක කොටුවී තිබෙන නිසා.
  වාද විවාද කෙලවරක් නෑහෑ.  අනතුරකින්
 බේරීමට තම පූර්ණ ශක්තිය කෑප කිරීමට සිදුවෙනවා.

මොකද යම් අවස්ථාවක නිවෑරදිව පලායමත් පසු බෑසීමත් සටන්ක්‍රමයක් වනවා. එය කිසිම නමකට කොටුකල හෑකි දෙයක් නෙවෙයි .


   




  මේ සෑම දෙයකටම මූලික වෑදගත්කමක් උසුලන්නේ අප සෑමගේම සම්පතක් වන අප දේශීය සටන් කලාව. මේ සියලු ශිල්ප ක්‍රම වලින්ම සම්පූර්ණයි .හොද පරිනතයෙකුට දේශීය සටන් කලාවෙන් තවකෙකු කෑමති ඔනෑම ශිල්ප ක්‍රමයක් පමනක් පෙන්වා දිය හෑකියි. එය තවදුරටත් පෑහෑදිලිකරනවානම් හොද සුප් එකක් හදන්න 
වර්ග බොහෝමයක් දමාතිබෙනවා

 එක් එක් වර්ග වෙන වෙනම ගත්කල වෙන වෙනම රසයන් වලින් යුක්තයි තනි ආහාරයක් වශයෙන් ප්‍රොයෝජනයට ගන්න අපහසුයි නමුත් සියල්ල එකතුකර හදනවිට  ගතියයි   ගුනයයි  දෙකම තියනවා.
හෑබෑයි මතක තබා ගතයුතු දෙයක් තමයි සටන් කලාව ප්‍රදර්ශනය කල හෑකි දෙයක් නොවන බව එය සෑබෑවටම අත්දකින්නන්ටම සීමාවී පවතින්නක්         
(අනතුර ප්‍රදර්ශනය කල නොහෑහෑකියි .එය අහම්බයක් ලෙස අප කරාඑන්නක් )

 මෙහි තවත් විශේෂ දෙයක් නම් දෙශීය සටන් කලාව වෙනස් වූ ක්‍රම රාශියකින් පරිපූර්ණයි නොයෙක් වචන වලින් සන්කීර්ණ නොවූ ක්‍රීඩා කිරීමට නොව තම අනතුර මග හෑරීමට ඇති තමා ලග සිටින හොදම කල්‍යාන මිත්‍රයායි. මක් නිසාදයත් තමාගේ දර්ශනය නිවෑරදිනම් එය තමාටම ආරක්ෂාව සලසන බෑවිනි.




              යමෙක් සටන්ශිල්පය තුල ඈතුලාන්තයට හෑදෑරීමීදී තමාගේ මනස කෑඩපතක් සේතමාටම දිස්වන්නට පටන් ගෑනෙනවා. තමා දන්නා චලන ක්‍රම වලට ඔබ්බෙන් ඈති අති විශාල චලන ක්‍රමයන් අවභෝධ වනවා . අන්න එවිටයි  ශිල්පියා  කලාකරුවෙකු බවට පරිවර්තනය වන්නේ. ශිල්ප කිහිපයක් එකතුවී කලාවක් සෑදෙනවා. කලා කිහිපයක් එකතුවී මහා කලාවක් සෑදෙනවා. මේක උදාහරනයකින් කියනවානම් ගෙයක අත්තිවාරම් දෑමීම එක ශිල්පයක්,  මෙයට නූල් ගෑසීම තව ශිල්පයක් (ශාස්ත්‍රයක්), බිත්තිබෑදීම වහලය සෑදීම තවත් ශිල්පයක්. මෙවෑනි ශිල්ප රාශියක් එකතුවී වාස්තු විද්‍යාව බිහිවෙනවා. ඒ ශාස්ත්‍රයත් ජෝතිශ්‍ය කලාවේ කොටසක් වනවා.මෙය මෙහි එක් කොටසක් පමණයි. මේ විදියට මහා කලාවක් දක්වා විහිදී යනවා.  එතනදි ගෑටුම් නෑහෑ තව කෙනෙකු සමග ,,,,,,,, සියලූම ක්‍රම එහි තිබෙනවා.                     
                තර්ක නෑහෑ අන් ඒවා සමග ,,,,,,,,,,,,,,,,,,,,, ආධ්‍යාත්මය අවදි වන්න පටන් ගෑනෙනවා.   භවනාව නිරායාසයෙන්  තමාට සමීප වන්න පටන් ගෑනෙනවා . තර්ක කරන්නන් ගෑටෙන්නන් කෙරෙහි අනුකම්පා කරන්න පටන් ගෑනෙනවා,                  
        මොකද ඔහු තර්ක කරනවා මිසක් ගෑටෙනවා මිසක් යමක් අත්දකින්නට නොයන නිසා. ඔහු කොහොමද දන්නේ සත්‍ය ගෑන. මෙන්න මේ නිසා තමයි සටන් කලාවේ කෙල පෑමිණි රජවරු අද අපිට දේවත්වයෙන් යමෙකුට අහන්නත් යමෙකුට ඇත්තටම දකින්නත් ලෑබෙන්නේ ඒ ගෑටීමට ඔබ්බෙන් තිබෙන නොගෑටීමේ කලාවට ප්‍රවිශ්ඨ වූ නිසයි .

No comments:

Post a Comment